පඬුවස්නුවර ප්‍රා.සභාවේ බලය පිහිටුවද්දී පදක්කමේ මන්ත්‍රී එළියට දාලා

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (13) සිදුවුණා.

සභිකයින් 38 දෙනෙකු මෙම ප්‍රදේශීය සභාව වෙනුවෙන් තෝරා කරගෙන ඇති අතර, ජාතික ජන බලවේගයට සභිකයින් 19 දෙනෙකු සහ විපක්ෂයේ පක්ෂ අතර ද බෙදීගිය සභික සංඛ්‍යාවද 19ක්.

ඒ, අනුව රහස් ඡන්දයකින් මෙම ප්‍රදේශීය සභාවේ බලය පිහිටුවන පක්ෂය හෝ කණ්ඩායම තොරාගැනීමට සිදුවුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී එම ප්‍රාදේශීය සභාවට සර්ව ජන බලයෙන් තේරී පත් වූ සභිකයාගේ නම ගැසට් කර නැති බව පවසමින් එම මන්ත්‍රීවරයාව සභාවෙන් ඉවත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

අනතුරුව රහස් ඡන්ද විමසීම පැවැති අතර, ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරයට තරග කළ සභිකයාට ඡන්ද 19ක් ලබාගත් අතර, සමගි ජන බලවේගයෙන් තරඟ කළ සභිකයාට ඡන්ද 18ක් හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46