Empty Ad
AFC Banner
Empty Ad

නෙදර්ලන්තයට ලකුණු 323ක ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද (09) නෙදර්ලන්තය සහ නවසීලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටයි.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 322ක් ලබාගත්තා.

පන්දුවට පහර දීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් විල් යොන්ග් පන්දු 80 කදී ලකුණු 70ක් ලබා ගත් අත‍ර රචින් රවින්ද්‍ර පන්දු 51 කදී ලකුණු51 ක් ද ටොම් ලතම් පන්දු 45 කදී ලකුණු 53 ලබා ගැනීමට සමත් වුනා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18
Video thumbnail
බදුල්ලේ අල ගොවිය වෙනුවෙන් චාමර හඬ අවදි කරයි
06:35
Video thumbnail
යකෝ මේ වගේ බූරු පුත්තු - ගහන එක ගහපන්කෝ පොඩ්ඩක් ලොකුවට
10:01
Video thumbnail
මහින්දව නගරාධිපති කරන්න නුවරඑළියේ මිනිස්සු පොර කයි - මහින්දව ඉල්ලලා පාරේ නිදියයි
13:01
Video thumbnail
සුනිල් වටගල රාජ්‍ය නිළධාරීන් ඉදිරියේ කිව්ව අමුතු කතාව
01:59
Video thumbnail
රත්නපුරෙන් පිපෙන නාමල් - අපේ අපේක්ෂත්වයට මිනිස්සු පොරකනවා
03:06
Video thumbnail
නේවාසිකාගාරවල ආරක්ෂාවක් නෑ - දොස්තරවරු අවදානමක
05:08

?