Empty Ad
AFC Banner
Empty Ad

නීතිවිරෝධීව එකලස් කළ ඩිෆෙන්ඩරයක් පල්ලේකැලෙන් හමුවේ

මහනුවර, පල්ලේකැලේ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගත් ඩිෆෙන්ඩර් රථයේ සිදුකළ පරීක්ෂා කිරීමේ දී එය නීති විරෝධීව එකලස් කරන ලද රථයක් බවටයි තහවුරු වී ඇත්තේ.

එම ඩිෆෙන්ඩර් රථය ලියාපදිංචි කර නොමැති බවත්; චැසි අංකය සහ එන්ජින් අංකය ද නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ ත ඩිෆෙන්ඩර් රථය සොයාගත් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?