AFC Banner
Empty Ad
Empty Ad

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකගෙන් විශේෂ ප්‍රකාශයක්

කොවිඩ් රෝග ලක්ෂණ නොමැතිව රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

මෙයින් ආරක්ෂාවීම සඳහා නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම උත්සව සමය ආරම්භවීමත් සමඟ ජනතාව සාප්පු සවාරී යාම සිදුකරන බවත් එහිදී නිරන්තරයෙන් සෞඛ්‍යාරක්ෂිත ලෙස ක්‍රියාකළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?