නාඳුනන පිරිමි මළ සිරුරක් වෙන්නප්පුව – වයික්කාල මුහුදු වෙරළට ගොඩ ගසයි

වෙන්නප්පුව – වයික්කාල මුහුදු වෙරළට ගොඩ ගසා ඇති නාදුනන පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

02 වැනිදා දහවල් ප්‍රදේශයේ ධීවරයෙකු විසින් පොලීසියට මෙම මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කළු පැහැති දිග කළිසමක් සහ,කහ පැහැදි ටී ෂර්ට් එක්ක ඇද සිටින පුද්ගලයා වයස අවුරුදු 45 – 50 ක් අතර විය හැකි බව පොලීසිය පවසනවා.

මිය ගොස් ඇති අය හදුනා ගැනීම සදහා සහාය වන ලෙස වෙන්නප්පුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12