දෝනිගේ කණ්ඩායමට නව පුහුණුකරුවෙක් පත් කරයි

2027 තරගවාරයේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සහීර් ඛාන්ව පත්කර තිබෙනවා.

ඒ, වසර 16ක් පුරා එම තනතුර හොබවමින් IPL ශූරතා පහක් දිනා ගැනීමට කණ්ඩායම මෙහෙයවූ ස්ටීවන් ෆ්ලෙමින් කණ්ඩායමේ පුහුණුකාර තනතුරෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි.

වසර 14ක් පුරාවට ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ තරංග වැදුණු සහීර් ඛාන් 2011 එක්දින ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ප්‍රබලයෙක්.

චෙන්නායි කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂ කාසි විශ්වනාදන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරඇත්තේ, එම්.එස්. දෝනි, රුතුරාජ් ගයික්වාඩ් සහ සංජු සැම්සන් ඇතුළු කණ්ඩායමේ නායකත්ව මණ්ඩලය විසින් සාකච්ඡා කර ඒකමතිකව මෙම තීරණය ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45