දිස්ත්‍රික්ක රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් !

මේ වනවිට පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම නායයෑම් අනතුරු ඇඟවීම් අද (02) අලුයම 04.00 සිට හෙට (03) අලුයම 04.00 දක්වා බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 03 සඳහා (ඉවත්වන්න)

කොළඹ දිස්ත්‍රික්කය – පාදුක්ක
කළුතර දිස්ත්‍රික්කය – මතුගම, ⁠ඉංගිරිය, පාලින්දනුවර, ⁠බුලත්සිංහල
රත්නපුර දිස්ත්‍රික්කය – කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම, ඇහැළියගොඩ, කලවාන, රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 02 සඳහා (අවධානයෙන් සිටින්න)

කොළඹ දිස්ත්‍රික්කය – ⁠සීතාවක
හම්බන්තොට දිස්ත්‍රික්කය – වලස්මුල්ල
කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට, හොරණ
මහනුවර දිස්ත්‍රික්කය – ⁠උඩපළාත
කෑගල්ල දිස්ත්‍රික්කය – දෙහිඹ්විට, දැරණියගල

මාතර දිස්ත්‍රික්කය – මුලටියන, පිටබැද්දර, ⁠කොටපල
නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව, කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පේ

අනතුරු ඇඟවීමේ මට්ටම 01 මට්ටම (විමසිලිමත්වන්න)

ගාල්ල දිස්ත්‍රික්කය – තවගම, ⁠නියගම, ඇල්පිටිය, නාගොඩ, නෙළුව
හම්බන්තොට දිස්ත්‍රික්කය – කටුවන
කළුතර දිස්ත්‍රික්කය – දොඩංගොඩ, අගලවත්ත
මහනුවර දිස්ත්‍රික්කය – පස්බාගෙ කෝරළය, ගඟ ඉහළ කෝරළය, උඩුනුවර, ගඟවට කෝරළය, යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය – යටියන්තොට, බුලත්කොහුපිටිය, ⁠රුවන්වැල්ල, ⁠රඹුක්කන, ⁠වරකාපොළ, ගලිගමුව, අරණායක, ⁠මාවනැල්ල, කෑගල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය – මාවතගම, ⁠රිදීගම
මාතර දිස්ත්‍රික්කය – පස්ගොඩ, ⁠අකුරැස්ස
නුවරඑළිය දිස්ත්‍රික්කය – ⁠නුවරඑළිය
රත්නපුර දිස්ත්‍රික්කය – බලංගොඩ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06