දකුණේ තැන් තුනක ATM සුද්ද කළ හොර කල්ලියේ පොලිස් පරීක්ෂකවරයෙකුත්

දකුණු පළාතේ ප්‍රදේශ තුනක රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍ර 03ක් කඩා රුපියල් කෝටියකට ආසන්න සංඛ්‍යාවක් සොරාගත් විදෙස් ජාතිකයින් තිදෙනා සහ අනෙකුත් සැකකරුවන් ජනවාරි මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් පස්දෙනා බද්දේගම මහේසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සැකකරුවන් අතර මීගහතැන්න පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් ද සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය දෙසැම්බර් 30වනදා බද්දේගම, කරාපිටිය සහ හික්කඩුව යන ප්‍රදේශවල රජයේ බැංකුවකට අයත් ATM යන්ත්‍ර තුනක් කඩා එහි තිබූ මුදල් මෙම පිරිස විසින් කොල්ල කා තිබුණා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් ඊයේ (09) අත්අඩංගුවට ගත් අතර , ප්‍රදේශයේ සී.සී.ටී.වි. කැමරා 79ක් විශ්ලේෂණය කිරීමෙනුයි මොවුන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02