මාතර තෙලිජ්ජවිල ප්රදේශයේ වෙළඳසැලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද රාත්රි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ වැලිපිටිය ප්රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක් බව සඳහන්.
සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණ ව ීනොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.
