තවත් තරුණ ජිවිතයක් ඊයේ අහිමි වෙයි

ඊයේ (17) රාත්‍රියේදී බලපිටිය බටපොළ මානම්පිට ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ සිය මිතුරෙකුගේ නිවසේ මත්පැන් පානය කරමින් සිටි අවස්ථාවකදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම නිසා නිවෙස් හිමියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.

පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
9
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?