Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තවත් කොරෝනා ආසාදිතයන් 379ක් වාර්තාවෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 379ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 54,798ක් දක්වා ඉහළගොස් තිබෙනවා.