ඩබ්ලිව්.පී.සී. ඇඟ සෝදද්දී වීඩියෝ කළ කොස්තාපල් අත්අඩංගුවට

කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඇඟ සෝදමින් සිටින අවස්ථාවක එය ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු බවයි වාර්තා වන්නේ.

ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කාන්තා භට නිවසේ නාන කාමරේ ඇඟ සෝදමින් සිටින අවස්ථාවක ආදාළ පොලිස් කොස්තාපල්වරයා සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝ ගතකර ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කොස්තාපල්වරයා හොර රහසේ එය වීඩියෝ කරන ආකාරය දැක ඇති කොස්තාපල්වරිය පසුව ඒ පිළිබඳව පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බව සඳහන්.

අදාළ පැමිණිල්ලට අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී කොස්තාපල්වරිය ඇඟ සෝදන ආකාරය දැක්වෙන වීඩියෝ එහි තිබී හමුව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමකට ලක්කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

  1. GEHENIYAKATA TOILET YANNA, NANANA ANGA SODANNA, MUNA SODANNA,REDI SODHANNA, KUSSIYE UYANNA, NIDHA GANNA, KEMA KANNA, WIWEKA GANNA IDA NODENA KAMA ASAHANAKARAYINGEN PEEDITHA RATAK WELA. PIRIMI APATA GENU ONA THAMAYI AGEMA GENUNTA PIRIMITH ONA. DEPIRISATAMA SIYA AWASHYATHA SAMPURNA KAAGANNA, SANTRUPHTA KARA GANNA WIRUDHDHA PARSHAWAYE KENEK OYA GANNA LOKU MAHANSIYAK WENNA ONEMA NAHE. DAKSHA NAM ROOM EKATAMA ARAGENA YANNA HAKIYI. NAMUTH ME MUSALAYO THORA GANNEMA GON KRAMA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42