ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ – මගීන් 140 දෙනෙක් අතුරුදන්

ජාවා මුහුදු සීමාවේ දී අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට ඉන්දුනීසියානු සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම්වලට මේ වනවිට හැකිව තිබෙනවා.

සුරබයා නගරයේ සිට බන්ජර්මාසින් දක්වා මගීන් 243 දෙනෙකු සමඟ යාත්‍රා කරමින් තිබූ Virgo Transport 8 නමැති මගී යාත්‍රාව අද (13) උදෑසන අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වුණා.

ඒ, අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී මේ වනවිට මගීන් 103 දෙනෙකු මුදවාගැනීමට හැකිව ඇති අතර, යාත්‍රාවට සිදුව ඇති අනතුරින් අයෙකු මියගොස් තවත් මගීන් 140 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

සෙවීමේ සහ ගලවා ගැනීමේ යාත්‍රා මෙන්ම හෙලිකොප්ටරයක් ​​එම ස්ථානයට යොදවා ඇති අතර. ජාවා මුහුදේ එම ප්‍රදේශයේ ගමන් කරන අනෙකුත් සියලුම යාත්‍රාවලට කිසියම් මගියෙකුගේ සලකුණු ඇත්නම් එය වහාම වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05