spot_imgspot_img

ජනපති සහ සමන්තා පවර් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් සිදුවී තිබෙනවා.

මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට ඔවුන් සහභාගී වූ අතරවාරයේදී යි මෙම හමුව සිදුවී ඇත්තේ.

ඊ‍යේ (17) මාලේ අගනුවරදී මෙම හමුව සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?