ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාව්ක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බව පාරමී රණසිංහ පවසයි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ද වේ.
පාරමී රණසිංහ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ දක්වා කිසිඳු ප්‍රකාශයක සිදුකර නොමැත.
















ඇත්තට ඉඩක්නැ මර්ධනයක් පමනි දේසපාලුවෝ සේරමඑකයි මහජන චන්දෙන් පත්වෙලා අන්තිමෙි ගරහන්නෙ මුංඅපටමයි ඔබආගමන විසිස්ටයි නැවත ඇරබුමක් ඹබටඇත දෛර්යව ඉදිරිගමන සැලසුමතකින් යන්න සුබගමන්….
‘nileptha’ kiyanne mona bashawata ayithi wachanayakda puthay ?