ජනතාවට විශේෂ දැනුම්දීමක්

ලබන සඳුදා (17) සිට, ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවෙස්වලින් බැහැරට නොයන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා