විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දින දෙයියන්දර පොලිස් වසමේ අංක 34, ගමේ කෑල්ල, දෙයියන්දර වැටලීමක් සිදුකර තිබෙනවා
එහි දී ජර්මනියේ නිෂ්පාදිත Arminus 38 වර්ගයේ රිවෝල්වර් අවියක් සන්තකයේ තබාගෙන සිටි දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක (සුමියා) යන අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙයියන්දර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද මෙම අවිය මෙම පුද්ගලයා අතට පත් වී ඇත්තේ කෙසේද යන්න සහ මෙය අපරාධ සිදු කිරීම සදහා භාවිතා කර ඇද්ද යන්න පිලිබද වැඩිදුර විමර්ශණ සිදු කරණු ලබයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1
1





