spot_imgspot_img
spot_img

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 4ක් පිටත්කර යවා ඇති බවයි.

අද පස්වරු 4.45ට පමණ කෙත්තාරාම පාර ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?