ගව පොර පිටියේ ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටී කොලොම්බියාවේ දරුණු අනතුරක් (වීඩියෝ)

ගව පොර තරගයක් අතර තුර ප්‍රේක්ෂකාගාරය කඩා වැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 70කට ආසන්න පිරිසක් ලැබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොලොම්බියාවේ පැවති ගව පොර තරගයක් අතර තුර ඊයේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා දරුවෙකු ද සිටින අතර තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

දැවයෙන් සකසන ලද තෙමහල් ප්‍රේක්ෂකාගාරයක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි
ධාරිතාව ඉක්මවා ප්‍රේක්ෂකයින් රැඳී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කරුණු වාර්තා කළේ.

අනතුරෙන් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් තමන් සිය කණගාටුව පළකරන බව කොලොම්බියා ජනාධිපතිවරයා ට්විටර් සටහනක් මඟින් දන්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56