spot_imgspot_img

කෝප් හිටපු සභාපතිවරකුගෙන් නිලධාරිනියකට ලිංගික හිංසන

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් එහි නිලධාරිනියකට ලිංගික හිංසන සිදුකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද (17) පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් කළා.

මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් එම නිලධාරිනිය අදාළ අංශවලට පැමිණිලි කර ඇති බවයි.

“කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු එතන නිලධාරීතුමියකට ලිංගික වශයෙන් හිංසනයට ලක් කළා කියලා චෝදනාවක් තියෙනවා. එම නිලධාරිනිය මේ ගැන කාන්තා සංසදයේ සභාපතිනිය දැනුවත් කරලා තියෙනවා. මේ තරම් පහත් තැනකට ගිහිල්ලා තියෙද් දී තීන්දුවක් ගන්නෙ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තියනවා. ඔබතුමාට 132 ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?