කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවට (වීඩියෝ)

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.

ඒ, අනුව කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය ලෙස ව්‍රායි කැලි බල්තසාර් තේරී පත් වුණා.

මෙම පත්කර ගැනීම සිදුකෙරුනේ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ මූලිකත්වයෙන් පැවති රහස් ඡන්දයකින්.

ඒ, අනුව ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ඡන්ද 61ක් ලබාගත් අතර, විපක්ෂය ඉදිරිපත් කළ රීසා සරුක් මහතා ඡන්ද 54ක් ලබාගත්තා.

මේ අතර ඡන්දය භාවිත කිරීමට මන්ත්‍රීවරු 117ක් සුදුකම් ලබා සිටි අතර, වලංගු ඡන්ද 115ක් ප්‍රකාශ වී තිබූ අතර, ඡන්ද දෙකක් ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත්ව තිබුණා.

මේ අතර බහුතර එකඟතාව මත හේමන්ත කුමාර මන්ත්‍රීවරයා කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරීපත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පොහොට්ටුව මහා නාහිමිවරුන්ට කියයි
02:16
Video thumbnail
අවු:20 - 30කට මේ ආණ්ඩුව කරන්න ඇවිත් තියෙන්නේ..සටන මෙතනින් ඉවර වෙන්නේ නෑ
02:15
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
02:13
Video thumbnail
නාමල් මුදල් ගත්තනම් ඒ සාක්ෂි පෙන්නලා දඬුවම් කරන්න - අපි ආණ්ඩුවට තර්ජනය කරන්නේ
10:29
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41