කෘෂි ත්‍රස්තවාදයක් ගැන අනතුරු ඇඟවීම්

මෙම සතියේ, ගොවිබිම් ආසාදනය කිරීමේ අරමුණින් ඇමෙරිකාවට දිලීර ජාවාරම් කළ බවට චෝදනා ලැබූ චීන ජාතිකයන් දෙදෙනෙකුට එරෙහිව දුර්ලභ චෝදනා ගොනු කිරීමක් වාර්තා වනවා.

නඩුවේ සැකකරුවන් විසින් ඉලක්ක කරගත් නව යුධ පිටි බවට ගොවිබිම් පත් කිරීමට නියමිතව තිබූ බව ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් පවසනවා.

අදාළ යුවළ “විභව කෘෂි ත්‍රස්තවාදී අවියක්” ලෙස භාවිතා කිරීමට අදහස් කරමින් එක්සත් ජනපදයට හානිකර දිලීරයක් හොර රහසේ ගෙන ගිය බවට චෝදනා ගොනු කර තිබෙනවා.

තිස් තුන් හැවිරිදි මිචිගන් විශ්ව විද්‍යාලයේ සේවක Yunqing Jian අත්අඩංගුවේ පසුවන අතර, ඇයගේ 34 හැවිරිදි පෙම්වතා වන වෛද්‍ය Zunyong Liu , ඔහු සේවය කළ චීන විශ්ව විද්‍යාලයෙන් පළා ගොස් ඇතැයි සඳහන්.

බිම් මට්ටමේ සිට ගොවිබිම් ආසාදනය කිරීම සඳහා දිලීර භාවිතා කිරීම අරමුණු කර ගනිමින් කුඩා ප්ලාස්ටික් බෑග්වල දිලීර රැගෙන එක්සත් ජනපදයට පියාසර කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31