Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

කියුබාවට යන අතරමග ජනපති බෙංගාල මහ ඇමතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනර්ජි (Mamata Banerjee) හමුවී තිබෙනවා.

ඩුබායිහිදී මෙම හමුව සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම හමුවේදී බටහිර බෙංගාල මහ ඇමතිනිය තම ප්‍රාන්තයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ප්‍රධාන අමාත්‍ය මමතා බැනර්ජි මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද ලබාදී ඇති බවයි.

ඩුබායි ගුවන් තොටුපළේදී විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී සිදුවූ මෙම හමුවේදී නොවැම්බර් මාසයේ පැවැත්වෙන රාජ්‍ය ව්‍යාපාරික සමුළුවට ආරාධනා කර තිබෙනවා.

මමතා බැනර්ජි ඩුබායි සහ ස්පාඤ්ඤයේ දින 12ක සංචාරයක නිරතව සිටින අතරවාරයේදී යි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවී ඇත්තේ.

වික්‍රමසිංහ මහතා තමාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බව ද බැනර්ජි මහත්මිය සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :-දෙතිස් ව්‍යංජන සහිත දහවල් සම්බුද්ධ පූජාව - දසත බෝපත දුරුතු පෝදා වැඩසටහන - සජීවීව
41:56
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20

?