Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කලාකරු බිමල් ජයකොඩිටත් කොරෝනා

ඊයේ (28) උදයේ කල PCR පරීක්ෂණයකින් ඔහුට covid 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වු බවයි.වාර්තා වන්නේ.ඒ බව ඔහු ඔහුගේ මුහුණු පොතින්ද තහවුරු කර තිබෙනවා.ඔහුට අප ඉක්මන් සුවය පතමු.