කරච්චියට පැනවූ අමුතු නීතිය

මේ සතියේ පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුව ඉලක්ක කර ගනිමින් මහජන සාමය සහ පවත්වා ගැනීම සඳහා කරච්චි නගරයට විශේෂ නීතියක් පනවා තිබෙනවා.

ඒ අනුව එක් ස්ථානයක පුද්ගලයින් 5 දෙනෙකුට වඩා එක් රැස්වීම තහනම් වනවා.

මෙම තහනම ලබන 17 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

පන්ජාබයේ නගර 4කට මෙම නීතිය පනවා තිබෙනවා.

විරෝධතා සහ පෙළපාලි හේතුවෙන් සාමයට බාධා ඇති විමේ අවදානමක් ඇතැයි කරච්චි පරිපාලනය පෙන්වා දෙනවා.

එවැනි රැස්වීම්වලින් පුරවැසියන්ට අපහසුතාවයක් ඇති විය හැකි බවත්, සැලකිය යුතු ආරක්ෂක අවදානම් මතුවිය හැකි බවත් සින්ද් හි පොලිස්පතිවරයා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06