අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්යව සිටි අනුෂා ලක්මාලි නොහොත් ‘අචිනි’ සැකකාරිය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ජාත්යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර සිටි මෙම සැකකාරිය එක්සත් අරාබි එමිර් රාජ්යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවයි පොලිසිය සඳහන් කළේ.
