එස් බී ගෙන් අමුතු කතාවක්: අඩව්වකටද සූදානම ?

පසුගිය දින කිහිපයේ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ එස්.බී. දිසානායක මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳවයි.

එස්.බී.දිසානායක මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්.

තීරණය මගේ අතේ

දැන් තමාගේ කාලය ඉවරයි දැයි තීරණය කළ යුත්තේ තමා මිස වෙන කවුරුවත් නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

තමාව දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනපතිට හා අගමැතිටවත් බැරි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

තමන් පොදු ජන පෙරමුණට එක් වූයේ ඒ පක්ෂයේ අයගේ ඉල්ලීමට බවයි මන්ත්‍රීවරයා හෙළිදරව් කරන්නේ.

ඇමතිකමත් දැන් ප්‍රශ්නයක්

මේ අවස්ථාවේ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දුන්නොත් එය එක පාරටම භාරගත නොහැකි බවත් ඒ ගැන සලකා බැලිය යුතුව තිබෙන බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

ඒ තමන් දෙන්නන් වාලේ දෙන ඇමතිකම් භාර ගැනීමට සූදානම් නැති නිසා බව ඊට හේතුව ලෙස දිසානායක මහතා පෙන්වා දෙනවාමන්ත්‍රීවරයාගේ අදහස.

තිබෙන කැබිනට් මණ්ඩලයද විද්‍යානුකූලව පත් කළ එකක් බව නොපෙනෙන බවද මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයාගේ අදහස.

තීරණයක් ගන්න කාලය හරි

කෙසේ වෙතත් තමා වැඩි කලක් ඉන්න බලාපොරොත්තුවක් නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එහෙත් ඒ දේශපාලනයේද එසේත් නැතිනම් ආණ්ඩුවෙන්ද යන්න දිසානායක මහතා නිශ්චිතවම කියන්නේ නැහැ.

එස්.බී.දිසානායක මහතා මෙම මෙම මතවාදාත්මක අදහස් පළ කළේ හිරු රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42
Video thumbnail
පාස්කු ප්‍රහාරයට උඩගෙඩි දීපු අය තමයි දැන් කිඹුල් කඳුළු හෙළන්නේ
10:48
Video thumbnail
මනෝජ් එළියට ඇවිත් යෝෂිත ගැන කිව්ව දේ - ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය නාවික හමුදාපති කරන්නාගොඩ
06:25
Video thumbnail
ඇප දුන්නත් බස් එකටම නගින්න හදන යෝෂිත
00:30
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53