ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාවකට ප්‍රසංගයක් අතර තුර වෙඩි

ඉන්දියාවේ ජනප්‍රිය භෝජ්පූරි ගායිකාවක් වන නිශා උපාධ්‍යායි, ප්‍රසංගයක් අතර තුර සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා.

බිහාර් ප්‍රාන්තයේ සරන් ප්‍රදේශයේ පැවති ඇයගේ ප්‍රසංගයකට ඊයේ මෙලෙස වෙඩි ප්‍රහාරය එක්ක වී ඇති අතර, එහිදී තුවාල ලැබූ නිශා වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ වම් කලවා ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර, ඇයගේ තත්ත්වය මේ වන විට ස්ථාවර බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීම සම්බන්ධයන් තොරතුරක් ලැබුණු නමුත් සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

  1. ISSARA SITI SATAN KARUWAN, WEDIKKARUWAN, HUNTERS LA KISI DAKA WATHURA BONA, KEMA KANA, PERAATU LABENNA INNA, PETAWU INNA, ABADHITHA, WAYASAKA SATHUNTA SAHA GEHENU, LAMA, MAHALU, ABADHITHA MINISSUNTA PRAHARA ELLA KALEYI NAHE. KATA WITHARAK EKAMA AYDHAYA KARA GANIPU GEHENIYAKATA KOHOMA DHA YAKO WEDI THIYANNE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06