ඉඩම් ආරවුලක් නිසා රාජාංගනයේ ඝාතනයක්

රාජාංගනය පොලිස් වසමේ යාය 15 ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් හා පොලුවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (07) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 51ක සාලියපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා තවත් පාර්ශ්වයක් අතර ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ අවුරුදු 20ත් 55ත් අතර වයස්වල පසුවන සැකකරුවන් හයදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රාජාංගනය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21