ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඉලක්කය

සංචාරක ඇෆ්ගනිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ දී ඇෆ්ගනිස්තානු නායකයා කාසිය වාසිය දිනා පලමුව පන්දුවට පහර දුන් අතර පන්දුවාර 48.2 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 228 ක් ලබා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසියේ Rahmanullah Gurbaz සමගින් Ibrahim Zadran යි.

සද්‍රාන් දැවී යන විට සිය ලකුණු 10 ඉදිරියෙන් හතරේ පහර 02ක් සටහන් කරගෙන තිබුණා.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 109 ක සබඳතාවක් පවත්වාගෙන යන්නට ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz ට සහ Rahmat Shah ට හැකි වීය.

කෙසේවෙතත් ලකුණු 27ක් තුළ පළමු කඩුල්ල බිඳ වැටුණු පසු එතැන් සිට ගුර්බාස් සමග එක් වූ ෂා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත අයුරින් පහරදෙන්නට වුණා.

ඒ අනුව ගුර්බාස් සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කරන්නට සමත් වූයේ ඊට හතරේ පහර 04ක් සහ ඊට නොදැවෙනි හයේ පහර 04ක් ද එල්ල කරමින්. ගුර්බාස්ට හයියක් වූ ෂා ද අර්ධ ශතකයක් ලබා ගත් අතර එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ 22 වැනි අර්ධ ශතකයයි.

Rahmanullah Gurbaz ලකුණු 68ක් රැස් කරගත් අතර Rahmat Shah 58ක් රැස් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54