ඇල්බේනියාවේ TikTok තහනම් වෙයි

බෝල්කන් අර්ධද්වීපයට අයත් යුරෝපානු සම්භවයක් සහිත රාජ්‍යයක් වන ඇල්බේනියාවේ ටික්ටොක් සමාජ ජාලය තහනම් කර තිබෙනවා.

‘The Hindu’ පුවත් සේවය වාර්තා කර ඇත්තේ; මෙම තහනම වසරක කාලයක් සඳහා ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඇල්බේනියානු රජය විසින් මෙම තහනම ප්‍රකාශයට පත් කර ඇත්තේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙනු ලැබූ තීන්දුවක් මත බවත් පැවසෙනවා.

පසුගියදා (දෙසැම්බර් 21) මෙම තීන්දුව අධිකරණය මගින් මුදාහැර තිබෙනවා.

බාලවයස්කාර පරපුරට තර්ජනාත්මක බියක් ඇති කරවීමට සමත් වූ සිදුවීමක් මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.

පසුගිය මාසයේ දී ටික්ටොක් යෙදවුම භාවිත කළ නව යොවුන් වියේ තරුණයෙක් ඝාතනය වීමත් සමග මෙම නියෝගය නිකුත් කෙරුණා.

ඇල්බේනියානු රජයේ අගමැති එඩි රාමා පැවසුවේ පාසල් සුරක්ෂිත කිරීමේ පුළුල් සැලැස්මක කොටසක් ලෙස මෙම තීන්දුව සැලකිය හැකි බවයි.

මෙම තහනම 2025 වසරේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක වනු ඇති.

ප්‍රංශය, ජර්මනිය සහ බෙල්ජියම ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් ද ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
5
+1
0
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48