Fly high Get bonus Aviator Phone

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක ලබන 15 වනදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එම තනතුරින් ඉවත් වෙන බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇත්තේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඔහුගේ එම ඉල්ලීම පිළිගෙන ඇති බවයි.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක 2023 වසරේ මැයි 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ගියා.

අනතුරුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට පත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?