අධිකරණයට භාර වූ අප්පුහාමිට ඇප

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටි රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

අනතුරුව ඔහු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය 18 වනදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව අතර තුර අත්අඩංගුවට ගැනුණු ජෙහාන් අප්පුහාමි පොලිස් භාරයෙන් මිදී පලාගොස් ඇති බවට ද වාර්තා වුණා.

පසුව ඔහු සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ද ආරම්භ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?