spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙනතුරු පැනවෙන තහනම

අද රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙනතුරු දකුණු අප්‍රිකාව, නැමීබියාව,බොස්ට්වානා සිම්බාබ්වේ සහ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?