ඩොලරය අද නතර වූ තැන

ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 354.48ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 364.45ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්