Fly high Get bonus Aviator Phone

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්න අලුත්ම ක්‍රමය මෙන්න

සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යාමට ප්‍රතිචාරයක් වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් හදුන්වාදීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත්පත් වාර්තාවට අනුව කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එම යෝජනා ක්‍රියාත්මක කරන අතර සතොස හරහා භාණ්ඩ ලබා ගැනීමට මෙම සලාක ක්‍රමය හඳුන්වාදීමට නියමිතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?