අකුරැස්ස නගරයෙන් සූපවේදියෙක් නිල්වලා ගඟට ඇද වැටී අතුරුදන්

අකුරැස්ස නගරයට ආසන්නයේ ඇති අනාරක්ෂිත ස්ථානයකින් නිල්වලා ගඟට ඇද වැටී පුද්ගලයෙක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඊයේ (18) පස්වරුවේ මෙලෙස නිල්වලා ගඟට ඇද වැටී අතුරුදන්ව ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ තිදෙරු පියෙක් බවයි වාර්තා වන්නේ.

වෘත්තියෙන් සූපවේදියෙකු වන මෙම පුද්ගලයා රැකියාව සඳහා ගාල්ල බලා යෑමට පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා බස් රථයෙන් බැස සෙරෙප්පුව දැමීමට යාමේ දී මෙලෙස ගඟට වැටී තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ බිරිඳ සඳහන් කර සිටියේ ඔහු ඒ වන විටත් බීමත්ව සිට ඇති බවයි.

මොරවක, ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26