Zoom තාක්ෂණයෙන් දේවමෙහෙයට එක්වූ කාන්තාවටත් කොවිඩ්

පාස්ටර්වරයෙක් විසින් Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ දේව මෙහෙයකට සහභාගී වීමට නිවසකට පැමිණි වැල්ලම්පිටියේ කාන්තාවකට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඇගේ සැමියා ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති අතර අදාළ දේව මෙහෙයට සහභාගී වු පවුල් 6ක සාමාජිකයින් දින 14ක නිරෝධායනය සඳහා යොමුකර ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

දේවමෙහෙය පැවැත්වූ පාස්ටර්වරයාව කැඳවූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18