YouTube ප්‍රධාන විධායක නිලධාරී තනතුර ඉන්දියානුවෙකුට

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලයක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර ඉන්දියානුවෙකුට ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ, යූ ටියුබ් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සුසෑන් විජෙස්කි එම ධූරයෙන් ඉවත් වන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

ඒ අනුව යූ ටියුබ් නව ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ ඉන්දීය අමෙරිකානු සම්භවයක් ඇති නීල් මෝහන්වයි.

ඔහු 2015 වසරේ සිට යූ ටියුබ් නාලිකාව හා සම්බන්ධව කටයුතු කරන අයෙක්.

සුසෑන් විජෙස්කි යූ ටියුබ් ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සමු දුන්නේ වසර 9ක කාලයක් එම තනතුර දැරීමෙන් පසුවයි.

ඇයගේ පාලන කාලය තුළ යූ ටියුබ් ලොව ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් බවට පත් වුණා.

ඉකුත් වසරේදී පමණක් යූ ටියුබ් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 29.2ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37