You can’t see me – ජෝන් සීනා නිරුවතින් ඔස්කා වේදිකාවේ

96 වන ඔස්කා සම්මාන උළෙලට අමතක නොවන ප්‍රවේශයක් එක්කරන්නට WWE මල්ලවපොර ක්‍රීඩකයෙකු සහ හොලිවුඩ් නළුවෙක් වන ජෝන් සීනා කටයුතු කළා.

ඒ, නිරුවතින් ඔස්කා සම්මාන උළෙල පැවති ඩොල්බි රංග ශාලාවේ වේදිකාව මතට ගොඩ වෙමින්.

ජෝන් සීනා මෙලෙස නිරුවතින් ඔස්කා සම්මාන රාත්‍රියේ වේදිකාව මතට පැමිණියේ හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය පිරිනැමීම වෙනුවෙන්.

මෙවර ඔස්කා සම්මාන උළෙලේ දී හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය හොලි වැඩින්ටන් විසින් දිනාගනු ලැබුවා.

ඒ, Poor Things චිත්‍රපටය වෙනුවෙන්.

මේ අතර ජෝන් සීනාගේ මෙම පැමිණීම සම්මාන රාත්‍රියට වෙනුවෙන් ඩොල්බි රංග ශාලාවර රැස්ව සිටි පිරිසේ හාස්‍යයට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56