ලොව පළමු විදුලි ගුවන් යානය පියාසර කිරීමට සූදානම්

සම්පූර්ණ විදුලි බලයෙන් පියාසර කළ හැකි ලොව පළමු වරට නිපදවූ ගුවන් යානය සිය පළමු පියාසැරිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

“ඇලිස්” ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය ඊශ්‍රායලයේ නිෂ්පාදනයක්. විදුලි මෝටර් රථයක හා ජංගම දුරකතනයක බැටරි තාක්ෂණයට සමාන තාක්ෂණයකින් නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30 ක් ආරෝපණය කිරීම ප්‍රමාණවත්වීම විශේෂත්වයක් වනවා. මගීන් නව දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු ද සමඟ පැයයි විනාඩි 40 ක පියාසැරියකට එය ප්‍රමාණවත්.

මේ වන විට පියාසර කරන බෝයිං 737 වැනි ගුවන් යානයක වේගය පැයට සැතපුම් 588 ක් වුවද මෙම ගුවන් යානයේ උපරිම වේගය පැයට සැතපුම් 287 ක්. ඊශ්‍රායල් සමාගමේ සැලසුම වන්නේ මගීන් සංඛ්‍යාව 20 සිට 40 දක්වා වැඩි කිරීමටයි.

මගී ගුවන් යානයක් සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස අදියර දෙකකින් මෙය සංවර්ධන කිරීමටයි නියමිතව ඇත්තේ. මෙමගින් රැගෙන යා හැකි බර කිලෝග්‍රෑම් 386 ක්. ගුවන් යානයේ නිෂ්පාදිත ඊශ්‍රායල් සමාගම පවසන්නේ සෙසු වාණිජ ගුවන්යානාවල නඩත්තු සහ මෙහෙයුම් පිරිවැයට වඩා මෙම විද්‍යුත් ගුවන් යානයේ පිරිවැය සියයට 70 කින් පමණ අඩු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20