විවාහ මංගල උත්සව පැවැත්වීමට ගැන රජය ගත් තීරණය

අද මධ්‍යම රාත්‍රීයේ සිට මින් පෙර පනවා තිබූ මාර්ගෝපදේශ වලින් කිහිපයක් ලිහිල් කිරීමට නියමිතයි.

පසුගිය මාසයේ (එනම් අගෝස්තු 20වන දින සිට ඔක්තෝබර් 01 වන දින දක්වා) රටටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය පසුගිය (ඔක්තෝබර්) පළමුවැනිදා ඉවත් කෙරුණා.

එතැන් සිට ජනතාව කටයුතු කළ යුතු ආකාරය ගැන සඳහන් මාර්ගෝපදේශයක් නිකුත් කෙරුණේ ඔක්තෝබර් පළමුවැනිදායි.

එහි සඳහන් පරිදි යම් යම් සීමාවන් ඔක්තෝබර් 15 වන දින සිට වෙනස් වනු ලබන අතර ඒවා ඔක්තෝබර් 30 වන දින දක්වා වලංගුව පවතිනු ඇති.

කෙසේ වෙතත් එසේ වෙනස් වන මාර්ගෝපදේශයන් අතර විවාහ මංගල උත්සව සඳහාද යම් යම් සීමාවන්ට යටත්ව අවසර ලබා දීමට නියමිතයි.

එමඟින් අද මධ්‍යම රාත්‍රීයෙන් පසු ධාරිතාවයෙන් 25% ලෙස උපරිමය 50 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි කර ගනිමින් මර්ගොපදේශයන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර හිමිවීමට නියමිතව තිබෙනවා.

එසේම පහත සඳහන් පරිදි තවත් සීමාවන් කිහිපයක්ම ලිහිල් කිරීමක් සිදුවනු ඇති බවටයි මින් පෙර නිකුත් කෙරුණු මාර්ගෝපදේශයේ සඳහන් ව තිබුණේ.

කෙසේ වෙතත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කෙළේ මේ පිළිබඳ අවසන් තීරණය අද රැස්වීමට නියමිත කොවිඩ් මර්ධන කමිටුවේදී ගැනීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09