කාළගුණය | Weather Forecast - පිටු අංක 90

අදත් වැසි රහිත කාලගුණයක් – සීතල නුවරඑළියට මල්තුහී

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (10) දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. හිමිදිරි...

අදත් වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල...

අද සිට නුවරඑළියට මල්තුහීන

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අද (08) දින සිට...

අදත් සැරට ම පායයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව...

දිවයිනට වැසි රහිත කාලගුණයක්

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණු...

පළාත් කිහිපයකට පායද්දී තවත් පළාත්වලට වැසි

ඌව පළාතෙත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) දින බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මඩකලපුව, අම්පාර සහ මුලතිව්...

පළාත් කිහිපයකට විටින් විට මහ වැසි

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව...

වාහන පෙරළගෙන ඇදහැලෙන මහ වැස්ස

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ගවල නතර කර ඇති වාහන මතට ගල් පෙරලීම්, ගංවතුර පහරට...

වායු තත්ත්ව දර්ශකය අද සාමාන්‍යය අතට – හේතුව මිනිස් ක්‍රියාකාරකම් (වීඩියෝ)

වායු තත්ත්ව දර්ශක අගය අද (30) දිනයේදී සාමාන්‍ය මට්ටමකට පත්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත්...

සතියේ ජනප්‍රියම පුවත්