පියුමි හංසමාලී කියන්නේ සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්. ඇය නිරන්තරයෙන් කාර්යබහුල වුණත් මුහුණු පොතට එන්න නම් පියුමිට අමතක වෙන්නෙ නැහැ. සැබැවින්ම පියුමිගේ රසික රසිකාවියන් බොහෝ ප්‍රමාණයක් සිටින්නේ සමාජ ජාලය තුල යැයි කිවහොත් එය බොරුවක් නම් නොවෙයි.
සරාගී ඡායාරූපවලින් කාගෙත් නෙත් සිත් ඇඳගත්ත පියුමිගේ අපූරූ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.ඒ වීඩියෝව පහතින්..














Meka mage jeevithe sihinayak,oya hemadamath sathutin inna ona nangi.