පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයක් විකෘති කරමින් සමාජ ජාල හරහා ව්‍යාප්ත වීමක් ගැන දැනුම්දීමක්

නිළ ඇදුමින් රාජකාරී කරන පොලිස් නිළධාරීන්ට බාධා කිරීමට හෝ පහරදීමට කිසිදු පුද්ගලයෙකුට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

තමා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැරදි අර්ථකථන දෙමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව අවධාරණය කළා.

පොලිස් නිළධාරියෙක් යම් පුද්ගලයෙකුට හේතුවක් නොමැතිව පහර දිමක් කළහොත්, ඒ පිළිබද ඉහල පොලිස් නිළධාරින්ට පැමිණිලි කළ හැකි අතර අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමේ හැකියාවද පවතින බවයි අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14