Update – හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිවස පරීක්ෂාවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැමිණෙයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගත් නිවස පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැමිණ තිබෙනවා.

මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අද (17) උදෑසන හිටපු පොලිස්පතිවරයා වෙඩිතබාගෙන සියදිවි හානි කගෙන ඇති බවයි වාර්තා වුණේ.

වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති බව පොලිසිය පැවසුවේ.

2019 අප්‍රේල් 21 පාස්කු පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, එවකට පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමත් සමඟ සී.ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා.

ඔහු වසර එකහමාරකට වැඩි කාලයක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ අතර, 2020 නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස නිල වශයෙන් පත් වූ ඔහු, 2023 නොවැම්බර් 23 දක්වා එම ධුරයේ කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21