UPDATE – මොස්කව් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 133ක් දක්වා ඉහළට

රුසියාව මොස්කව් නගරයට නුදුරින් පැවැත්වුණු සංගීත සංදර්ශනයකට තුවක්කු කරුවන් විසින් එල්ලකළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 133 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියාව පවසනවා.

එමෙන්ම 180කට වැඩි පිරිසක් මේ හේතුවෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ඊයේ (22) දිනයේ එම රංග ශාලාවේ පැවති ප්‍රසංගයක් අතරතුරදී, වෙස්වළාගත් තුවක්කුකරුවන් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම වෙඩි ප්‍රහාර සිදු කර තිබූ අතර ප්‍රහාර මාලාවේ වගකීම ISIS සටන්කාමීන් විසින් භාරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38