Update – මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවේ

මීගමුව බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් පිරිසක් බන්ධනාගාර බස් රථ යොදාගෙන වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම පිරිස බෝගම්බර බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted