Update – මාවනැල්ලේ පස් බැම්මකට යට වූ තිදෙනාගේ සිරුරු හමුවෙයි

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් බැම්මක් කඩා වැටීමෙන් ඊට යටවූ පුද්ගලයින් තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

අද (29) පෙරවරුවේ පස් බැම්ම කඩා වැටීමෙන් අනතුරුව ඊට යට වූ පුද්ගලයින් තිදෙනා බේරාගැනීමට මාවනැල්ල පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කළත් එය ව්‍යර්ථ වී ගියා.