Update – මාලිගාකන්ද අධිකරණය අසල දී වෙඩි වැදුණු දැරිය ජීවිතක්ෂයට

මරදාන – මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අද (17) පස්වරු 3.30ත් – 4.00ත් අතර වෙඩිතැබීමක් සිදුව ඇති අතර, නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණ යළි පිටව යමින් සිටි දැරියගේ පියා වෙඩි තැබීමේ ඉලක්කය බවට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අධිකරණය අසළ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි එම පිරිසට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ මියගිය දැරියගේ පියා සහ මව එහි සිට තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය වසරේ නොවැම්බර් මස කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51